IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකික තරුණ තරුණියන්ට ජපන් රැකියා

(යොහාන් භාසුර)

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් දීමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා එකඟ වූයේ යැයි  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහ ජපන් නියෝජිතයන් පිරිසක් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (10) පැවැති සාකච්ඡාවකදී තානාපතිවරයා එසේ එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ පුහුණු ශ්‍රමිකයින් බිහිකිරීම සඳහා ජපන් රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ඇති කිරීමටත් ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ට අවස්ථාව දීමටත් කැමැත්ත පළ කර තිබේ.

ජපානය තුළ ඇති රැකියා අවස්ථාවන් පිළිබඳව සහ එම රැකියා සඳහා යොමු වීමේදී සපුරාගත යුතු දැනුම කුසලතාවය සහ භාෂා හැකියාවන් පිළිබඳව මෙම පුහුණු මධ්‍යස්ථානයේදී අවබෝදයක් දීමට නියමිතය.



අදහස් (3)

ලංකික තරුණ තරුණියන්ට ජපන් රැකියා

labugama Tuesday, 10 January 2023 06:52 PM

අපේ වයෝවෘද්ද විශ්‍රාමිකයන්ට වෙන්නේ කුණු බක්කි සුද්ද කරන්න තමයි.

:       0       0

Perera Tuesday, 10 January 2023 08:26 PM

මෙයාගේ ගැත්තන්ව තෝරලා ඔය රස්සාවල් වලට අරිවී.

:       0       0

Lalla Wednesday, 11 January 2023 02:11 PM

රටේ උගතුන් තරුණ ශ්‍රමය රටින්පිට වහල්කමට යවන්න වලිකන කාලකන්නි පාලකයින්. පවුල් අවුල් දරුවන්ට දෙමාපිය රැකවරණ අහිමි වීම, අනාචාරය වැඩිවීම, ළමා හිංසනය... මේ සියල්ල මේ ක්‍රමය නිසා වැඩිවීම සිදුවෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site