(යොහාන් භාසුර)
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල හෙට (23) සිට අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව සුදු සීනි කිලෝක් රුපියල් 9 කින් ද, තිරිඟු පිටි කිලෝවක් 14 කින් ද, සුදුලූණු කිලෝවක් රුපියල් 30 කින් ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 43 කින් ද, අඩු කළ බවත් මෙම මිල පහළ දැමීමත් සමඟ සුදු සීනි කිලෝවක් රුපියල් 229 කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265 කට, සුදුලූණු කිලෝවක් රුපියල් 495 කට සහ ලොකු ලූනු කිලෝවක් රුපියල් 255 කට මිලදී ගතහැකි බවත් ලංකා සතොස පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ඔය කියන බඩු, ගන්න ගියාට එකක්වත් නැහැ නේද?
අඩු කිරිම හොදයි එත් සතොස රාක්ක හිස්