(යොහාන් භාසුර)
ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 31 කින් අඩු කළ බවත් ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බවත් ලංකා සතොස සභාපති බසඳ යාපා අබේවර්ධන මහතා නිවේදනය කරයි.
ලංකා සතොස කිරිපිටි පැකට්ටුවක නව මිල හෙට (21) සිට ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල්. 250 - 300 ට නේද තිබ්බේ .උද්ධමනය 12% ක් ලු .කෝ අඩු වෙලා නෑනේ
මිල දුටුවහම මට හිතෙනවා සතොස කිසියම් පාවහන් නිශ්පාදන ආයතනයක හවුල් කරුවෙකු වෙලාවත්ද කියලා .