(මහින්ද නිශ්ශංක)
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි.
මෙම සමාජ ආරක්ෂණ බද්ද මේ මස සිට ක්‍රියාත්මක කෙරේ.
දැනට ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 6ක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජමිතුරො බදු පැහැර හැරියට කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න බැහැනේ. ඒවා වහගන්න අපෙන් තලලා, මිරිකලා බදු ගන්නවා. මොනවා කරන්නද?
මේ විශේෂ ආයතනය ජූලි මාසයේ සිට අද දක්වා බිල්පත් නිකුත් කරලා නැහැ.
මේ වගේ දේවල්වලට අර නළුවාගේ පින්තූර දාන්නේ නැතිද?