(යොහාන් භාසුර)
ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බව කියන ආනයනකරුවෝ ලූණු මිල තව දුරටත් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කියති.
ඉන්දියාවෙන් ලූණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ලූණු මිල පහත වැටීමට හේතුව බවත් ඉදිරියේදී තව දුරටත් ලූණු මිල අඩුවනු ඇති බවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ සතියකට කළින් 800 යි. හොඳ වැඩේ.
92 ට ගෙනාපුවා 800 විකිණලා ලාභ ඇති... කාට කාටද කුට්ටිය දුන්නේ?
අංක එකට මිනිස්සුන් සූරා කන්නේ වෙළෙන්දෝ...!