(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය
ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළ කෝටි දහසක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් හෙතෙම කීවේය
එම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව දැනටමත් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ වියදම් පෙන්වන්නේ පැරදෙන බව දැන්ම තියා දැනුන නිසා, මැතිවරණය නොතියා ඉන්න වෑයමක්ද නොදනී.