(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජය සහ තායිලන්ත රාජ්‍යය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා මීට පෙර පැවැති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලැබී තිබිණි.අනතුරුව තායිලන්ත පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංශෝධනට නීතිපති අවසරය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාවය ලැබී තිබේ.
ඒ අනුව දෙරට අතර යෝජිත ද්වි පාර්ශවික ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd