
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත් විය.
ඒ, ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදී ය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී විය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
Shuman Sunday, 11 May 2025 02:33 PM
ඉතා හොඳයි. දැන් එතුමාට පුළුවන් කොහේද කියලා අහලා දැනගන්න.
ගුණරත්න Sunday, 11 May 2025 02:41 PM
හරි ෂෝක් දැන් දොස්තර මහත්තයාට පුළුවන් එතුමන්ම නම් කරපු පාස්කු බෝම්බ සැකකාරයා අල්ලන්න නේද?
Samare Sunday, 11 May 2025 03:40 PM
මේ වාසනාවන්ත අවස්ථාව සැමරීම පිණිස ගෙවල් ඉස්සරහ පොඩි බෝඩ් කෑලි දැන්වීම් අලවන්න ඉන්දියන් බී ළූණු වර්ජනය කරාවි. ඉන්දියන් බඩු අපිට එපා කියලා. 1989 දී අපිට ඕවා කරන්න කිව්වා නැත්නම් මරනවා කිව්වා. රෑට ලයිට් පත්තු කරන්නත් එපා කිව්වා...!
prasanna Sunday, 11 May 2025 07:07 PM
මෙයාට හිංදි සින්දු කියන්නත් පුළුවන්. ඉන්දියාවේ රෝහලක තමයි වැඩ කරලා තියෙන්නේ. ලංකාවේ රෝහලකදී මුණ නොගැසුණේ ඒකයි.
Anura Sunday, 11 May 2025 08:09 PM
දොස්තර මහත්තයෝ, ඔයා ඔහේ ලොකු පුටුවල ඉඳගෙන ඉන්න අස්සේ අන්න ඔයාගේ ගම් පළාත අගලවත්ත ආසනයේ ප්‍රාදේශීය සභාවල බලය අල්ලන්න ජගත් විතාන බස් රථ හිමියා වැඩේ පටන් අරන්. අපි ඔයාලාට ඡන්දය දුන්නේ ටෙලිෆෝනය සහ හොරට බඩු සහ 5000 කොළ බෙදලා දිනපු අන්නාසි ගෙඩියි එකතුවෙලා තව ටිකක් හොරකම් කරන්න දෙන්න නොවෙයි... පොඩ්ඩක් ඔයාගේ ගෙදර පැත්තේ වෙන්නේ මොනවාද කියලාත් හොයලා බලන්න. නැත්නම් ඔය ලොකු පුටුවලින් බිමට වැටෙනකම් දන්නේ නෑ කියයි.
Kalil Monday, 12 May 2025 01:13 AM
සාරා ගැන අහන්න හොඳම අවස්ථාව...