(අංජුල මහික වීරරත්න)
ලෝක ආහාර සංවිධානයේ (World Food Programme)නියෝජිතයින් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය පිළිබඳව ලෝක ආහාර සංවිධානය දැනුවත් කළ බවත් එම සංවිධානයේ නියෝජිත පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
තම ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟතාවය පළ කළ ලෝක ආහාර සංවිධානයට කෘතඥතාවය පළ කරන බවත් අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය අගය කරන බවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ලෝක ආහාර සංවිධානය ලංකාවට එයි