IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


රෆා ආක්‍රමණය කරනවාමයි

(විමුක්ති එස් රුද්‍රිගු)

යුද්ධයෙන් අවතැන් වූ මිලියන 1.5 ක ජනතාවක් නවාතැන් ගෙන සිටින රෆා නගරය ඇමෙරිකාවේ සහාය නොමැතිව හෝ ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති හමුවකදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ට දැනුම් දී ඇත.

හමාස් සංවිධානය පරාජය කිරීමට ඒ හැර වෙන ක්‍රමයක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා බ්ලින්කන් ඇතුළු ඇමෙරිකානු රාජතාන්ත්‍රිකයන්ට දැනුම් දී තිබේ.රෆා නගරයේ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් හමාස් සංවිධානය පරාජ කිරීමට නොහැකි බවත් ඉන් ඊශ්‍රායලය ලෝකයෙන් තවත් කොන්වනු ඇති බවත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලිනක්න් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් පසුගියදා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර හමුව සිදුව තිබිණ.

 



අදහස් (3)

රෆා ආක්‍රමණය කරනවාමයි

Prabha Monday, 25 March 2024 02:41 AM

ඇමරිකාව බල්ලා මාක් එකටම වැටිලා

:       22       8

බද්රානි Monday, 25 March 2024 05:04 AM

බොහොම හොඳ තීරණයක්. කොන්ද පණ තියෙන නායකයෙක්.

:       44       11

bandulaMonday, 25 March 2024 10:00 AM

බද්‍රානි, පලස්තීනයේ මිලියන සංඛ්‍යාත කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ඝාතන සහ කුසගින්න විග්‍රහ කිරීමට ඔබට මිනිස් ගැහැනියක් හෝ මවක් විය නොහැක.

:       6       45

ඔබේ අදහස් එවන්න

දියත

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 330 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 645 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 318 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 1016 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 209 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 462 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1769 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site