
(ගයාන් සුරියආරච්චි )
සුළු සේවක වර්ජන හේතුවෙන් දිවයින පුරා රෝහල්වල අඩාල වන සෞඛ්‍ය සේවා යථා තත්ත්වයට පත්කිරීම සදහා යුද හමුදා භට පිරිස් යොදවා තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවකයන් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් අඩාලවන රෝහල් කටයුතු බාධාවකින් තොරව යථා තත්ත්වයට පත්කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කළ ඉල්ලීමකට අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
( ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ )
කොළඹ ජාතික රෝහල




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේවයට එන්නේ නැති අය ඉවත් කරන්න. කොහොමත් සුලු සේවකයින් අතිරික්තයක්නේ තියෙන්නේ. හමුදාවටත් මේ දවස්වල විශේෂ වැඩක් නැති එකේ ඒ අයගේ සහාය ලබාගැනීම වැදගත්...
රෝහල් සුළු සේවකයින්ගේ වැටුප 35000කින් වැඩි නොකර හමුදාව යෙදවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කුමක්ද?