IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රෝහල්වල වැඩට ත්‍රිවිධ හමුදාව කැඳවයි

(ගයාන් සූරියආරච්චි)

රෝහල්වල සහාය සදහා ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි.

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන 6.30 සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතව සිටී.

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර, එම අපහසුතාවය මඟ හැරීම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීමට තීරණය කර ඇත.

( ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )


( ජායාරූප - ඩී.ජී.සුගතපාල)


 



අදහස් (5)

රෝහල්වල වැඩට ත්‍රිවිධ හමුදාව කැඳවයි

Lal Thursday, 01 February 2024 12:11 PM

මේව දැන් Privatize කරල දාපල්ලා ..කාලකන්නි පිං පඩි ජෙප්පෝ විතරයි යැපෙන්නේ

:       14       35

Aravinda MonarawilaThursday, 01 February 2024 02:39 PM

හොරකම් කරනවා ඇරෙන්න වෙන කිසි වැඩක් බැරි මේ ගොබ්බ ආණ්ඩුව මුලින්ම පුද්ගලීකරණය කරමුද ලාල්..?

:       0       0

Aravinda MonarawilaThursday, 01 February 2024 02:43 PM

1948 නිදහස ලැබුණු දා ඉඳලා එක දවසක්වත් ජෙප්පන් ආණ්ඩු කරලා නැහැ ලාල් මහත්තයෝ. ඒ නිසා මේවා ඇතුළට ජෙප්පන් කොහොමද ආවේ කියලා අපිට කියලා දෙනවද?

:       0       0

WCA Thursday, 01 February 2024 12:15 PM

මේ නිව්ස් එක වගේම හමුදාව දාල ඉස්පිරිතාලේ හරියට යනවද කියල හොයල දාන්න (ආණ්ඩුවට කඩේ යන වොයිස් කට් නම් එපා අද හොදටම කලා වගේ ).පාලකයෝ මිනිස්සුන්ව අන්දන්න වගේ මෙහෙම දැම්මහම මිනිස්සු හිතන්නේ හොදට වැඩේ යනවා කියල එහෙම නෙවෙයිනේ ඇත්ත

:       16       21

vihanga Friday, 02 February 2024 07:22 AM

හයි වේ එකේ ස්ට්‍රයික් එක දවසේ හමුදාව දාලා කොළ කෑලි වල ලියලා මොනවද දුන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site