(යොහාන් භාසුර)
රෝහල් කනිෂ්ඨ සේවකයන් හදිසි වැඩවර්ජනයක් අද (9) පෙරවරුවේ ආරම්භ කිරීම හේතුවෙන් රට පුරා රෝහල්වලට දැඩි බලපෑමක් වී තිබේ.
ජීවන වියදම ඉහළ යෑමට සාපේක්‍ෂව වැටුප් ඉහළ දැමීම, පෙර ලබාගත් බැංකු ණයවල පෝලි ඉහළ දැමීමට විරෝධය දැක්වීම සහ නව කනිෂ්ඨ සේවකයන් බඳවාගැනීමට විරෝධය දැක්වීම ආදි කරුණු මුල්කරගෙන මෙම විරෝධතාව ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති පවසයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රෝහල් කනිෂ්ඨ සේවකයෝ වර්ජනයක් අරඹති
Lalith M Monday, 09 January 2023 11:32 AM
මොන කාලකන්නි රොත්තක්ද? තව වැඩිය පඩි දෙන්න කවුද උපයන්නේ...?
Nimal Monday, 09 January 2023 02:05 PM
Lalith M wetha,හැබැයි බැරි වෙලාවක් ,වත් ඔබ තුමා රෝහල්ගත් කලොත් ඔබගේ අසූචි අදින්න ඉන්නෙත් ඔය කියන කාලකන්නි රොත්ත තමයි .ඇවිල්ලා බලන්නකෝ අයි සී යූ වල එහෙම ඉන්න ලෙඩ්ඩු දිහා