(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැති කාර්යාලය අසලදී  තමාට තර්ජනය  කර පහර දීමට උත්සාහ දැරූ  බව   දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන්  රාසමාණික්කම්  මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද  ඔහු මුලසුනෙන් ඉල්ලා සිටියේය.