
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හැංගි ඉන්න පොලිස්පති හොයාගන්න බැරි ආණ්ඩුව පාස්කු මහ මොළකරු හොයාගන්නේ කොහොමදැයි සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවට සෙව්වන්දි හොයා ගන්නත් බැරි වුණා.කවුරු හරි පාස්කු මොලකරු හොයා ගනීවි කියලා කවුරු හරි හිතනවා නම් අනේ පව්.
ආණ්ඩුවේ මූල්‍ය සහකරුවකු වන හිටපු ඇමති කෙනෙක්ගේ ගෙදර පොලිස්පති ඉන්න බව ආරංචියි.ඒත් එයාගේ ගෙදර හොයන්නේ නෑ.යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මෙහෙම හැන්ගිලා ඉන්න බැහැනේ. කවදාහරි. එලියට එනවානේ එදාට ඇපත් නැහැ. නඩුත් නැහැ. කෙලින්ම කූරු ගනින්න වෙන්නේ. දැන් හැන්ගිලා ඉන්නකොට කිසිම ලෙඩක් නැහැනේ. රෝහලකට ගියා කියලත් නැහැනේ. ඉතින් බන්ධනාගාර රෝහලට යවන්න වෙන්නෙත් නැහැ. ඒ වගේම කූඩුවකට දාපුවාම හොඳ මසාජ් එකක් ලැබෙයි. තව ටික දවසකින් මෝඩනාමල් බේබිත් මේ වගේම කියයි. අපි තමයි. හැන්ගිලා ඉන්න උදව් කෙරුවේ කියලා ඒ තරම් මෝඩ නිසා... නාකිමයිනා. හැන්ගිලා හිටපු බන්කරත් බැලුවා නම් හරි. පුදුම ලැජ්ජාවක් නැති වැඩ. කෝට් එක දාලා සපත්තු දෙක පොලිෂ් කරලා. ගන් එක අතට ගත්තාම ඊට වැඩිය කෙනෙක් නැහැ. දැන් ඇති මළ පෙරේතයින් වගේ හැන්ගිල්ල. පින් රනිල්ගෙනිහින් ණයට කහින අයගෙන් අහන්න ඕනෑ. දැන් සැපද කියලා...
මේ යෝදය ඔක්කොම දන්න පාටයි. CID ගෙන්නුවනම් හරි
මේ කතාවලින් තමුන් සහ තමුන්ගෙ නායකතුමාවම තමයි සවුත්තු වෙන්නෙ. තමුන්නැහැලා අකමැතියි පාස්කු ප්‍රහාරකය හෙළිවෙනවාට මොකද තමුන්ගෙ පාලනය කාලේ මේක වුණ නිසා, මේ රටේ තවත් ඕන තරම් වරෙන්තු කාරයෝ ඉන්නවා හොයාගන්න බැරි, එහෙම කියල රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හෑල්ලු කරන්න එපා, තමුන්නැහැලා පාලනය ගත්තම වෙනම ජවයක් ඉවක් එනවද පොලීසියට ? තමුන්නැහැලා මොනව කීවත් ජනතාව ඔය පරණ කසිකබල් ක්‍රමය ප්‍රතික්ෂේප කරල ඉවරයි. එනව නම් මීටත් වඩා ජනතාවාදිව එන්න. හැබැයි එහෙම පරිත්‍යාගයෙන් වැඩ කරන්න පුළුවන් අය ඔතන නැහැ.
මූ හරි පණ්ඩිත බූරුවෙක්