(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගුරුවරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුපාඩි මිනිහකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
ගුරුවරියන් පහසු ඇඳුමක් ඉල්ලන්නේ දරුවන් රැගෙන පියවරුන් සමග යෑමට බවට ඒ කුපාඩි මිනිහා ප්‍රකාශ කර ඇති බව පැවසූ මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සමස්ත ගුරුවරියන්ට මෙන්ම පියවරුන්ටද කළ අපහාසයක් බව සඳහන් කළාය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රෝහිණි කියන ආණ්ඩුවේ කුපාඩි මිනිහා කවුද?
Prase Saturday, 26 November 2022 06:27 PM
එහෙනම් රටේ ජනාධිපතිට අපහාස කරන අයත් වහා අත්අඩංගුවට ගන්න CID එක කටයුතු කරන්න ඕනෑ.
Prabha Saturday, 26 November 2022 06:41 PM
කුණු කතා කියපු කෙනා විතරක් නොවේ... ඒ වගේ තුට්ටු දෙකේ අයට මයික් අල්ලන අයටත් තලන්න ඕනෑ මඩු වලිගයෙන්...
විපරමා Saturday, 26 November 2022 07:57 PM
ආණ්ඩුව ඇතුලේ කුපාඩි මැති ඇමැතිවරු කීප දෙනෙක්ම ඉන්න බව අපි දැනගෙන හුඟක්කල්..!
LGPJ Sunday, 27 November 2022 06:47 AM
සමහරවිට බොහෝ දෙනෙක් වෙන්න පුළුවන්.
රන්මුතුගල Sunday, 27 November 2022 07:53 AM
මොකද්ද ඒ කතාවේ තියෙන කුපාඩි කම. කුපාඩි කථා අහන්නේ නැතිවෙන්න කුපාඩි වැඩ නොකර ඉඳිමු. ගුරු ගෞරවය රැකෙන විදියට හැසිරෙමු.
චන්දන Sunday, 27 November 2022 03:36 PM
මේ වගේ කතා අහන්න නැතිවෙන්න වැදගත් විදියට හැසිරෙන්න ගුරුවරියන් දැනගන්න ඕනෑ.