(යොහාන් භාසුර)
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලදී දුම්රියක් අද පෙරවරුවේ පීලි පැනීම හේතුවෙන් රුහුණු කුමාරී දුම්රිය, ගාලු කුමාරය දුම්රිය ලෙස පස්වරු 2.30 ට මහ ලේකම් කාර්යාලයීය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.
මාතර සිට පැමිණී රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවත් එම දුම්රිය සවස 2.30 ට ගාලූ කුමාරී දුම්රිය ලෙසින් මහ ලේකම් කාර්‍යාලය දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බවත් එම නිලධාරියා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අන්තර් ජාතික කුමන්ත්‍රණයක්!
දුම්රියේ නම මාරුකිරීම හරි ලොකු වීර ක්‍රියාවක් කියලා හිතාගෙන වෙන්න ඇති දුම්රිය බලධාරීන් මේ ප්‍රකාශ නිකුත්කොට තිබෙන්නේ. නම මාරු කිරීම කළත්, යන්නේ ඒ කෝච්චිය නිසා දුම්රිය දෙකක මගීන් එකම දුම්රියක් තුළ යන්නේ කෙසේද කියා දැනගන්න මේ මිනිසුන්ට විචක්ෂණ බුද්ධියක් නැති හැටි. පිටරට හොඳ සමාගමකට දීර්ඝ කාලීන බද්දට මේ දුම්රිය සේවය විකුණා දැමීමට කටයුතු කරන්නේ නම්, මුදල් ගෙවා හොඳින් ගමන් පහසුවෙන් යාහැකි වටපිටාවක් නිර්මාණය වෙයි. සිදුවිය යුත්තේ එයයි.