ඔවුන්ගේ නවතම සංකල්ප ප්‍රදර්ශනාගාරය පසුගියදා කල්මුණේ දී විවෘත කළේය. මෙම නවතම සංකල්ප මන්දිරය රොසෙල් හි 75 වන ප්‍රදර්ශනාගාරය ද වේ.
රොසෙල් විසින්, අග්‍රගණ්‍ය නිමාවෙන් යුත් උසස් තත්ත්වයේ ටයිල් සහ බාත්වෙයා උපාංග රැසක් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර ඇත.
වර්ග අඩි 4780 ක ප්‍රදේශයක විහිදුනු මෙම සංකල්ප මන්දිරය, 128A, ප්‍රධාන වීදිය, කල්මුණේ-12 ලිපිනයේ පිහිටා ඇත. එය 700කට අධික විවිධ සංකල්පවලින් සමන්විත ටයිල් සහ 150කට අධික බාත්වෙයා උපාංග ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම් නව මට්ටමකට ගෙන ඒමට අරමුණු කරයි.
595
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රොසෙල් 75වැනි ප්‍රදර්ශනාගාරය කල්මුණේ