
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුසියන් හමුදා සඳහා මුදලට කුලී හමුදා යොමුකර මිනිස් වෙළඳාම සිදු කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වවරයකු සහ විදුලිබල මණ්ඩලයේ ලිපිකාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ වන විට බොරැල්ල විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ලිපිකාරිනියකි.
මේ වනවිට පතල් කර්මාන්තයේ යෙදෙන සැකකරු පොළොන්නරුව පැරකුම් උයන , ගනේමුල්ල කැන්දලියද්ද පාළුව ,කිරිබත්ගොඩ දෙවන පටුමග මායාමාවත හා කඩවත පහළ කර ගහමුල ප්‍රදේශයේ ලිපිනයන් දෙකක පදිංචිව සිට ඇති බව පොලිසිය විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කිරිබත්ගොඩ මායාමාවත තාවකාලිකව පදිංචිව සිටින තැනැත්තියකි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියාවට කුලි හේවායන් යැවූ අඹුසැමි යුවළක් මාට්ටු