IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රුසියාව තවත් ජයක් ලබයි

යුක්රේනයේ බක්මුට් නගරය සම්පුර්ණයෙන් යටත් කරගත් බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

බක්මුට් නගරය යටත් කරගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තම හමුදාවට සුබ පතා තිබේ.

බක්මුට් නගරයේ අඛණ්ඩව යුද ගැටුම් පවතින බව යුක්රේන හමුදා ප්‍රකාශ කර පැය කීපයක් ගත වෙත්ම රුසියානු හමුදා බක්මුට් යටත් කර ගත් බව පවසා තිබේ.බක්මුට් යනු 70000 ක පමණ ජනතාවක් ජීවත් වූ නගරයක් වන අතර එහි පැවැති ගැටුම් වලින් දෙපාර්ශ්වයේම හමුදා වලට හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියානු හමුදාවන්ට බක්මුට් නගරය යටත් කරගැනීමට වැග්නර් කුලී හේවායන් විශාල සහායක් ලබා දී තිබේ.

 



අදහස් (4)

රුසියාව තවත් ජයක් ලබයි

ලුම්බිණි Monday, 22 May 2023 08:12 AM

රුසියාව කවද්ද ඇත්ත කිව්වේ?

:       17       2

Podi Hadaya Monday, 22 May 2023 09:55 AM

තවත් නිදහස් රටකට ඇතුළු වී එහි ජනතාව මරමින්, එහි ගොඩනැගිලි හා සම්පත් විනාශ කරමින් රුසියාව කරන මේ අමානුශික ක්‍රියා හෙළා දකිනවා වෙනුවට මෙවැනි පුවත් ගැන ලැජ්ජා විය යුතුයි.

:       17       6

aravinda Monarawila Monday, 22 May 2023 02:12 PM

සුන්දර රටක් විනාශ කළ ශ්‍රී ලාංකීය ජෝකරයෙක් විතරක් නෙවෙයි, මෝඩයෙක්...

:       0       1

don Monday, 22 May 2023 04:36 PM

තමන්ට අල්ලපු රට. පොඩි රට. දුප්පත් රට. ලෝකයෙ 3 වෙනියට යුද ශක්තිය තියෙන රට වෙලත් තාම තටමනව.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site