IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රුසියන් යානය අද සඳ බලා යයි

රුසියාව, වසර 47 කට පසු, සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීය. සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත මෙම යානයේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීමය..

‘ලූනා 25’ නමැති මෙම යානය, සඳ බලා යෑම අද (11) රුසියාවේ වේලාවෙන් උදේ 8.10 ට පමණ සිදුවිය. යානය අභ්‍යවකාශයට ගෙන යෑම සිදු කළේ රුසියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හෙවත් ‘රොස්කොස්මොස්’ ආයතනයට අයත් ‘සෝයුස් 2’ රොකට්ටුවේ ආධාරයෙනි.

‘ලූනා 25’ යානය රැගත් රොකට්ටුව, වොස්ටොච්නී අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් විය. ‘ලූනා 25’ යානය සඳට ගොඩබෑම සිදු කරනු ඇත්තේ ලබන අගෝස්තු 23 වැනිදාය.

රුසියාව, සඳට රොබෝ ගවේෂණ යානා යැවීම කළේ, සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවදියේදීය. එදා සෝවියට් සමූහාණ්ඩුව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතරේ පැවැතියේ නිරවි යුද්ධයකි.

අභ්‍යවකාශය ජය ගැනීම සහ සඳ තරණය වෙනුවෙන් දෙරට අතර සටනක් පැවැතිණි. එම සටන අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැවීමෙන් පසුවය.



අදහස් (1)

රුසියන් යානය අද සඳ බලා යයි

Ariyathilake Friday, 11 August 2023 09:56 AM

අභ්‍යවකාශය ජය ගැනීම සහ සඳ තරණය වෙනුවෙන් දෙරට අතර සටනක් පැවැතිණි. එම සටන අවසන් වූයේ ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැවීමෙන් පසුවය. Boru danna epa oi...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 371 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site