(සුජිත් හේවාජුලිගේ )
රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
වහාම ගොවිතැන් කටයුතු අරඹන්නයි කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර වෙලාම ගෙනත් පෙන්නන්න. පොහොට්ටුවට ගෑවුන ඇත්ත කියන අය නෑ.
කන්නය නිම වන විට වත් පොහොර ලැබෙයි .පසු ගිය මහා කන්නයත් විනාශයි ,මේ යල කන්නයත් විනාශයි
එක රැයකින් කාබනික පිස්සුවක් නටලා මුළු රටම විනාශ කළා. මේවට හෙණ ගහන්න ඕනෑ...!
ගෙනාවට නිදහස් කරගන්න ඩොලර් නැතිනම් කුමක් කරන්නද? පැන්ඩෝරා අක්කාගෙන්වත් අහලා බලමු. එයාගේ ඕස්ට්‍රේලියා තියෙන බිල්ඩිම වික්කොත් පුළුවන් අවුරුදු 2ක් පමණ ලංකාවට අවශ්‍ය පොහොර ගෙන එන්න පුළුවන්.
එතකොට දැන් ඔයාලට කාබනික පෝර එපාම වුණාද?
අනේ නිකන් බයිලා නොගහ ඉන්න උන්නැහේ.. ඉන්ධන, බෙහෙත් ගේන්නත් ඩොලර් නැති කොට පොහොර ගේන්න ඩොලර් කොහෙන්ද? ඕවා ගේනකොට ඊළඟ කන්න 2ක් වත් ඉවර වෙලා තියේවි...
අනේ නිකන් පච තමයි... මොන එක ගේන්නත් ඩොලර් තියෙන්න එපැයි..
පොල් පොහොරත් හරි ප්‍රමිතියකට ගෙන්වන්න ඇමතිතුමා. ස්තුතියි...!
දැන් ලෝකයම දැනගත්තා නේද පාස්කු ප්‍රහාරයෙන් බලේට ආපු කෙනෙක් තමයි ලංකාවේ ජනාධිපති. එයා කරන හැම වැඩක්ම ෆේල් නිසා හැම වැඩක්ම රිවර්ස්... තවත් රට විනාශ නොකර යන්න.
ගොඩක් හොඳයි...