(අංජුල මහික වීරරත්න)
යුක්ක්‍රේනය සහ රුසියාව අතර හටගෙන තිබෙන යුද්ධයට වඩා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික යුද්ධය බරපතල එකක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
ලෝකයේ රටවල් ගැන හෝ වෙනත් අර්බූද ගැන හෝ කතා කරමින් නිදහසට කරුණු කීම කිසිසේත් පලක් නැතැයි ද අද අප කල්පනා කළ යුත්තේ පීඩාවට පත්ව සිටින ලාංකික ජනතාව ඒ තත්ත්වයෙන් මුදා ගන්නේ කෙසේද යන කාරණය යැයිද අබෙිවර්ධන මහතා පැවසීය.
රට පත්ව තිබෙන තත්ත්වය හමුවේ කළ යුතුව තිබෙන්නේ එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමෙන් හෝ අරයා හොඳට කළා, මෙයා හරියට කරන්නේ නැහැ යනුවෙන් කියමින් බලා සිටීම නොව රටේ ජනතාව ජීවත් කරවීම කෙරෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ අවධානය යොමු කිරීම බවද පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රුසියා යුක්රේන යුද්ධයට වඩා ලාංකා ආර්ථික යුද්ධය ලොකුයි
Bandara Sunday, 27 February 2022 03:47 PM
ඇයි ඔයාගේ බඩ ඊට වඩා ලොකුයි...
Don Sunday, 27 February 2022 04:12 PM
රාජ්‍ය සේවයට සහ දේශපාලන අධිකාරියට තරමට වඩා සැලකීමට යාමෙන් වෙච්ච දවල් වලේ වැටීමක් මේක... ඒ වගේම නොගැලපෙන ව්‍යාපෘති සඳහා නොගැලපෙන ණය ගැනීමත් ඇතුළත්...
Bamunuarachchi Sunday, 27 February 2022 05:00 PM
ඔව්, එක අපි දන්නවා මොකක්ද ප්‍රශ්නය...? යුද්ධයේ මුල ඕගොල්ලන් නේද?
Raveendra Sunday, 27 February 2022 05:58 PM
ඔව් ඔව්.., සියලුම පක්ෂවල ඉන්න ඔක්කොම ඒ යුද්ධයේ කොටස්කාරයින් බව අමතකද බොල..? කාලකණ්ණි හැත්ත එනවා මෙතන ගසාගෙන යන දොලේ උරූමීයන් අල්ලන්න. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව "වජිරට" පුද්ගලිකව කියවීමට වාසනාව උදාවේවා..! අපගේ මව්බිමට යහපතක්ම වේවා...!!!
Raveendra Sunday, 27 February 2022 06:08 PM
ආර්ථික යුද්ධය භයානක බව දන්නවා බොල... ඒ සැමට ඔක්කොම වගකිවයුතුයි නේද බොල...? දැන් මේ රඟන්නේ ඇයිද බොල...? කට සහ මුණ වහගත්තොත් හොඳයි බොල...
fairoosSunday, 27 February 2022 06:40 PM
රවීන්ද්‍රට මළපැනලා වගේ...
RaveendraSunday, 27 February 2022 08:32 PM
දහදිය ලේ කදුළු හෙලලා සොයන ඩොලර්... ඔක්කොම එව්වෙත් එවන්නෙත් ලක්මවට... මුළු රටම "ගිලින්නේ " ඒ අපේ ලේ කඳුළු... "
nihal Sunday, 27 February 2022 06:42 PM
වජිර තමුන් ඇතුලු පාලකයෝ දෙන සුද්දේ ලොකු නිසා ආර්ථික යුද්දෙ ලොකු වෙලා...!!!
සිරිසේන Sunday, 27 February 2022 06:42 PM
ඒ මනුස්සයා කියන්නේ ඇැත්ත. වටපිට බලාපියව්. ආණ්ඩුව යුක්රේනේ පෙන්නලා ඔයාලගේ නහය විදිනවා.
SUNIL MILANO Sunday, 27 February 2022 08:15 PM
මෙයා ඉතින් මෝඩ චූන් කෙනෙක්නේ.. ඇපත් නැතිව බඩ උලාගෙන ඉන්නවා...