IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි

 

සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women's Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

Women in Management Sri Lanka, International Finance Corporation විසින් සංවිධානය කරනු ලබන මෙම සමාගම ලෝක බැංකුවේ අනුබද්ධිත ආයතනයකි.

ඩිජිටල් මාධ්‍ය තුළ නායකත්ව දරණ ඩිජිටල් අවකාශයේ කැපී පෙනෙන දක්ෂතා දක්වන පිරිස් මෙහිදී ඇගයීමට ලක් වේ.

ඒ අනුව රිෂිනි වීරරත්න ඩිජිටල් මාධ්‍ය තුල දැක්වූ සුවිශේෂී දායකත්වය සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී මෙහෙවර වෙනුවෙන් මෙලෙස මෙම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

Top50 Professional and Career Women’s Global Awards යනු ව්‍යාපාර, දේශපාලනය, මාධ්‍ය, ක්‍රීඩා සහ කලා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ආසියාවේ, මැදපෙරදිග සහ අප්‍රිකාවේ කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරන වාර්ෂික උත්සවයකි.

මෙම ඇගයීම් උත්සවය අනෙක් කාන්තාවන්ව දිරිගන්වන ලද්දක් වන අතර සමාන අදහස් ඇති පුද්ගලයන් සමඟ ජාලගත කිරීමට වේදිකාවක් සපයයි.

 

 



අදහස් (2)

රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි

fairoos Sunday, 18 June 2023 12:32 PM

සුබපැතුම්...!

:       2       12

Samitha S. Aluthgamage. Sunday, 18 June 2023 08:55 PM

අපගේ උණුසුම් සුබ පැතුම්...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site