IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රොෂාන් රණසිංහ ඇප තියයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන්  රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට අද  පෙරවරුවේ  ඇප මුදල් තැන්පත් කෙරිණ.

ඔහුගේ ඥාතිපුත්‍රයකු වන ආලෝක රණසිංහ මහතා මෙසේ ඇප මුදල් තැන්පත් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට  රොෂාන්  රණසිංහ මහතා ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය.



අදහස් (5)

රොෂාන් රණසිංහ ඇප තියයි

sanjeewa Monday, 12 August 2024 03:36 PM

කොහෙන්ද හිනාවෙන්නේ?

:       2       18

බණ්ඩා Monday, 12 August 2024 04:02 PM

මිනිස්සු තමන්ගේ තරම නොදැන වැඩ කරන්න ගියාම ඇප විතරක් නෙමේ, ඇඩ්‍රරසුත් නැතිවෙලා, සිරිසේන වගේ නන්නත්තාරම වෙලා, ලොවෙත් නැතිවෙනවා. කොහේද ඉතින්, පොලොන්නරුවෙනේ...!

:       2       12

Premathilaka peramuna Monday, 12 August 2024 04:13 PM

හොඳටම දන්නවා පරාදයි... ඇපත් නෑ කියලා. එහෙනම් ඇයි ඉදිරිපත් වෙන්නේ..? මෙයාලා මෝඩ නෙවෙයි අපියි මෝඩ.. ලංකාවේ දේශපාලනය ඒකයි...!

:       1       8

Nimal 1 Monday, 12 August 2024 05:47 PM

බැරි වෙලාවත් මෙයා ජනාධිපති වුණොත්, රටේ වැව් සියල්ලම සහ වාරි පද්ධති කාබාසිනියා කරලා දමයි.

:       1       2

අරවින්ද මොනරවිල Monday, 12 August 2024 06:57 PM

මේ වගේ මනුස්සයෙක් රටේ ඉන්නවා කියලා දන්නේ කීයෙන් කීදෙනාද? ඒ නිසා මෙයාට ඇප විතරක් නොවෙයි පස්සත් නැතිවයි යන්න වෙන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site