(සුජිත් හේවාජුලිගේ )
රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය ලබාදීමට තීරණය කර ඇත.
බදුර්දීන් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩලස් හොඳ මිනිහා තමයි.. ඒත් ලංකාව ගොඩගන්න එයාගේ වැඩපිළිවෙළ මොකක්ද? එයාට දැන්වත් විදේශ රටවල්වල සහාය ලැබෙයිද?
නියම සෙට් එක එකතු වෙලා ඉන්නේ... හැබැයි ඩලස් = සජිත් දෙමළ ජාතික සංධානය, රිෂාඩ් ඔක්කොම බලයට කෑදර සෙට් එක වගේ මට නම් පේන්නේ...!
දැං මෙයා කිසිම වරදක් නොකරපු අහිංසකයෙක්ද?
ඔන්න රටට කෙළවෙන්නයි එන්නේ. හම්බයින් දෙමල්ලු සහාය දෙන්නේ හොඳකට නොවෙයි ඩලස් ගොයියෝ... ඔහෙලා මේ කැකුණ තලනකොට ඔවුන් රටෙන් කෑල්ලක් කඩා ගනීවි. සිංහල අපි ඝෝඨාභයට කැමැති වෙන්න පළවෙනි හේතුව හම්බයෝ දෙමල්ලුන්ගෙන් රට බේරා ගැනීමටයි.