(ගයාන් සූරියආරච්චි )
අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයකු රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනු ලබීය.
එහි දී අනුරාධපුර ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි ආනවාසල, කල්පිටිය පදිංචි වයස අවුරුදු 32 පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම හදිස්සියක් තියෙන්නේ මිනිස්සුන්ට .. ඉන්නබෑ ඉවසලා Diana madam ඕක නීතිගත කරනකන්
අන්‍ය ආගමිකයෙක්ද? මොහුගේ පදිංචිය...? බැතිමතුන්ට දැනට සමාව දෙන්න කියලා දෙන්න ඇවිත්ද?