
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අත්හිටුවා ඇති විදෙස් ගමන් බලපත් යළි දීමට හැකි බව පවසා වත්තල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක් ඉංගිරිය ප්‍රදේශයට ගෙන්වාගෙන කැලෑවකට රැගෙන ගොස් දූෂණය කර ඇය සතු රුපියල් 810,500 වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා පළා ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
වත්තල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව විදෙස්ගත රැකියාවක නිරතව සිටියදී සිදු කරන ලදැයි කියන විසමාචාර ක්‍රියාවක් නිසා ඇයගේ වීසා අත්හිටුවා මෙරටට පිටුවහල් කර ඇතැයි පොලිසිය කියයි.
අත්හිටුවන ලද වීසා එක යළි සකස් කර දිය හැකි බව පවසා සැකකරු මෙම කාන්තාවට ජංගම දුරකථනයෙන් කතා කර කරන ලද දැනුම්දීමක් අනුව ඇය ඔහු හමුවීමට ඉංගිරිය ප්‍රදේශයට ගොස් ඇත.
සැකකරු ඔහුගේ පුතකු ලෙස හඳුන්වා දුන් මැදි වයසේ පසුවන පුද්ගලයකු ද සමග කාන්තාවයතුරු පැදියක නංවාගෙන කැලෑ ප්‍රදේශ එකට ප්‍රදේශයකට රැගෙන ගොස් ඇය දූෂණය කර කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රවටා ගෙන්වා ගෙන දූෂණය කර කොල්ල කාලා
Bamunuarachchi Saturday, 05 August 2023 10:49 AM
ඈ බොල නැතිවෙච්ච වීසා හදාගන්න ගියේ ලක්ෂ 8 රත්තරන් බඩු පැළඳ ගෙනද? අනේ අපොයි...!
මාධව Saturday, 05 August 2023 12:45 PM
මෙහෙමත් මෝඩ ගෑනු අප්පා. හරක් හොඳයි. මේ ගෑනුන්ට මොළේ කියලා දෙයක් ඇත්තේම නැද්ද?