IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ ඒ එකඟතාවයට අනුව යැයිද අදාල නම යෝජනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වා යැවූ බවද එම නිවේදනයේ සඳහන් සඳහන් වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.



අදහස් (14)

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

උකුස්සා Wednesday, 20 November 2024 03:05 PM

අනිවාර්යෙන් සූත්තර පුන්චාගේ අනුදැනුමකින් සිද්ද වූ දෙයක්... මෙයාව පාර්ලිමේන්තු යැව්වොත් එයාට වාසියි...

:       0       2

පැරකුම් Wednesday, 20 November 2024 03:18 PM

ඔය කියන පෙරමුණේ ව්‍යවස්ථාව අනුව පෙරමුණේ බලධාරීන්ගේ නියෝගයකින් තොරව ලේකම්ට තීන්දු තීරණ ගැනීමේ අයිතියක් නැති බව ඉතා පැහැදිලිය. අධිකරණ නියෝගයක් සඳහා යා යුතු වේ.

:       1       19

nimalWednesday, 20 November 2024 06:57 PM

රවී කරුණානායකගේ පක්ෂයේ සලකුණ හංසයා, සිලින්ඩරය සහ අලියා මේ සලකුණු වලින් කුමක්ද?

:       0       4

Kamal Koyrala Wednesday, 20 November 2024 03:21 PM

අසාඩ් සාලි කීවේ නායකතුමා තුෂ්ණිම්භූතව වුණා කියලා... මේ ගැන අහන කොට මොකුත්ම දන්නේ නැහැ කියලා දැන් නැවත මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න පුළුවන්...

:       0       13

Surain Wednesday, 20 November 2024 03:33 PM

එජාපෙ දැන් ඉතිරිවෙලා ඉන්නේ පට්ට හොර ඩීල් කාරයෝ ටික විතරයි. තව ටික දවසක් යනකොට ඔය විදියටම සිරිකොතේ දොර ජනෙල් ටිකත් ඒ හොරුම උස්සන් යාවි...! රනිල් සීයා ඒකටත් නිවේදනයක් නිකුත් කරලා කියාවි වැරැදි වැඩක් කියලා...!

:       4       37

joby jacob Wednesday, 20 November 2024 04:14 PM

මේකත් කලින් රජයේ ගැසට් එක වගේ. ගැසට් පත්‍රය උදේ නිකුත් වන අතර සවස් වන විට ඉවත් වනු ඇත. මන්ත්‍රී ධූරයත් ඉල්ලා අස්කර ගන්නේ එලෙසයි.

:       1       9

පිටරටවැසියා Wednesday, 20 November 2024 04:18 PM

මදෑ පළපුරුදු කෂ්ටිය කරගත්ත හරිය... පිනට හම්බ වෙලා, අතට ගත්තු එක, කටට දාගන්න දඟලන වලියක්... පුළුවන් සිරි ලංකා... නිවේදනයේ අවසාන වාක්‍ය දෙක නම් පට්ට ආතල්...

:       2       28

RW 2048 RW Wednesday, 20 November 2024 04:34 PM

ලංකාවේ ජනතාවට ලැබිලා නැත්තේ ඉන්ධන පමණයි.. අනෙකුත් අවශ්‍යතා සියල්ලම තියෙනවා ලෝකයේ නව නිර්මාණ කරන්න දක්ෂයින් අනන්තවත් ඉන්නවා. ඒත් නිපදවීමක් කළොත් අඩුපාඩු කඩලා කූරු ගනින්න යවනවා. එහෙම දෙයක් මෙම අයට නොවුණත් මුලින්ම අත්ට්‍රැක්ටරය නිෂ්පාදනය කලේ ලංකාවෙ වුණත් අනුමැතියක් නොදී අන්තිමේ විදේශයකින් ගෙන්වීම කළා. හෙලිකොප්ටරය හැදුවත් ඒකටත් කලේ ඒකමයි. එහෙම වටිනා රටක එම රටට වැඩිම සේවයක් කළ එක්සත් ජාතික පක්ෂය බටුගෙඩියේ හැදුණු පණුවෝ වගේ 1952 එක පණුවෙක් කෑවා ඊළඟට 1988 හෝ 89 තවත් පනුවෙක් කාලා තමනුත් විනාශවුණා... ඊළගට 2019 තවත් පනුවෙක් කද්දී 94 සිට දිලීරයක් බෝවෙලා පක්ෂය දිරායාමට පටන්ගන්නා ඊළග මැතිවරණය (පළාත් පාලන හෝ පළාත් සභා) වනවිට එක්සත් ජාතික පක්ෂය කුණු ලොරියේ යයිද කියලා බලාසිටිමු.

:       1       14

wimal Wednesday, 20 November 2024 05:14 PM

පාර්ලිමේන්තුවට යැව්වට වඩා හොඳයි, මහලේකම්ගේ ගෙදර එක්කන් ගිහිල්ලා නවත්තා ගත්තා නම්...

:       2       20

Nimal 1 Wednesday, 20 November 2024 05:21 PM

බැංකු හොරුන්ට වැඩිය හොරුනේ...

:       0       2

sugath Wednesday, 20 November 2024 06:33 PM

මේ ගොල්ලන්ට දැන් ඉතුරුවෙලා තියෙන්නේ ඔය "ඩීල්" දේශපාලනේ විතරයි.

:       0       13

ඒ.එම්.ඒ කුමාර Wednesday, 20 November 2024 06:38 PM

පලපුරුද්ද වැඩි කමට ලැබුණු මන්ත්‍රී ධුරය බෙදාගන්න බැරුව මරා ගන්නවා. මාලිමාවේ සාමාජිකයින් තුළ ඇති විනය රටටම ආදර්ශයක්. මෙයාලාට ආණ්ඩු බලය ලැබුණා නම් මේ වනවිට ඇමැතිකම් වලට මරාගන්න හැටි බලන්න තිබුණා.

:       0       20

nanda Thursday, 21 November 2024 06:38 AM

ජනතාවට නම් මේ හොරු අප්‍රිය වෙලා තියෙන්නේ.

:       0       3

Kahawita Thursday, 21 November 2024 08:19 AM

හොරකමටම උපන් මිනිහෙක් තමයි රවී කියන්නේ. මුලින්ම ඇතුලත්මුදගිගේ සබ්බ සකලමනාවම සොරා ගත්තා, ගිය පාර යහපාලනය කියලා ඇවිල්ලා කලෙත් මහබැංකුවේ ඉදලා ඔක්කොම හොරා කාපූ එකනේ. මේ මිනිසුන්ට ජීවිතේට මහජන ඡන්දයෙන් බලයට එන්න බෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුංචි ඡන්දෙ ගමන් බිමන් වලට ගිය සල්ලි ආණ්ඩුවට දෙනවා
2025 මැයි මස 03 410 0

පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.


පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
2025 මැයි මස 03 242 0

පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසී


හරක් කටාට දුරකථනයක් දුන් එස්.ටී.එෆ් කොස්තාපල් අත්අඩංගුවට
2025 මැයි මස 03 992 0

ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හර


පාලම් 97ක වැඩ කොටඋඩ
2025 මැයි මස 03 453 0

ගිවිසුම් අවලංගු කෙරුණු පාලම් 97ක ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට 2023 වසරේදී රුපියල් කෝටි 33කට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තා


’’වියට්නාමේ ඉඳන් මං ඡන්දෙ දාන්න එනවා’’
2025 මැයි මස 03 2079 0

මැයි 6 වැනිදා වියට්නාමයේ ඇරැඹෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වී ඡන්දය දැමීම සඳහා නැවත ලංකාවට එන බව ජනාධිපති අනුර දිසානායක මහතා කීය


පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 4292 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 550 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 147 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1166 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site