
(අමදෝරු අමරජීව )
කන්තලේ , රජඇල ප්‍රදේශයේදී සිදු වූ වෑන් රථ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවීමෙන් පසු පළා ගිය වෑන් රථ රියදුරා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද කන්තලේ පොලිසිය පැවසීය.
මෙලෙස මියගියේ කන්තලේ රජඇල යුනිට් හතර පදිංචි ජේ.එම්.ජි. හසිනි ප්‍රබෝදනී ජයසිංහ නැමති කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවියකි.
සිසුවිය සිය ඥාති නිවසක සිට සිය නිවසට පයින් යද්දී පිටුපසින් පැමිණි වෑන් රථය ගසක හැපී අනතුරුව සිසුවියගේ ගැටි ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
425
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් සිසුවිය මරුට
ජයරත්න Monday, 22 April 2024 09:52 AM
පවුලකට ගමට රටට වටිනාම සම්පතක් නැතිවුණා හරිම දුකයි. දුවේ නුඹට නිවන්සුවම අත්වේවා!