IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රිය අනතුරින් සිසුවා මරුට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව ගනේවල්පොල මාර්ගයේ ඇඹුල්ගස්වැව ප්‍රෙද්ශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් වයස අවුරුදු 12ක පාසැල් සිසුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ 06 වැනි වසරේ ඉගෙනුම ලැබූ කුසල යුගත් සංජීව  නම් 12 වැනි වියෙහි පසුවූ පාසැල් සිසුවෙකි.

එම පවුලේ එකම දරුවා ද ඔහුය. මිය ගිය සිසුවා කැකිරාව නෙල්ලියගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි අයෙකි.  

මිය ගිය සිසුවාට කලක පටන් පිය සෙනෙහසද අහිමිව සිට ඇති අතර මව ද කලකට ඉහතදී  විදේශ ගතව ඇති අතර එම සිසුවා සිය මිත්තනිය භාරයේ සිට අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට ඇත. 



අදහස් (1)

රිය අනතුරින් සිසුවා මරුට

Bandula Friday, 22 March 2024 02:13 PM

අපේ රටේ තත්වය දවසට හදිසි අනතුරු වලින් දිනකට ජිවිත හානි කොපමණද? රටේ පොලිසිය කුමකටද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site