( මොහොමඩ් ආසික් සහ ධම්මික ගුණවර්ධන)
මහනුවර කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරය ආසන්නයේ අද( 15) ජීප් රියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වු රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් වයස අවුරුදු 43 ක් වන දෙදරු පියෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි අනුරකීර්ති බණ්ඩාර යන 43 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහුගේ භාර්යාව බරපතල තුවාල ලැබ මහනුවර මහ රෝහලට ඇතුලත් කරනු ලැබ තිබේ.
අද 15 අළුයම මැල්සිරිපුර සිට මහනුවර රෝහලට යමින් සිටි මෙම යුවළ ගමන් කර ඇති අතර, රාජගිරිය කළපළුවාවල ප්‍රදේශයේ සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබූ ජීප් රියක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd