IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රිය අනතුරින් තරුණයා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස  මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය මුක්කුතොඩුවාව පදිංචි  21 හැවිරිදි මනෙන් නෙත්මික නැමති දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවා බව කියයි.

මෙම තරුණයා 24 දින මදුරන්කුලිය නගරයෙ ඔහු හා හා පවුගේ පිරිස තාවකාලිකව කුලි පදනමට පදිංචිව සිටි නිවසේ සිට සරුවත් විදුරුවක් පානය කිරීමට බව පවසමින් නගරයට පා ගමනින් පැමිනේමින් සිටියදී අනතුර සිදුව ඇති බව කියයි.

මාර්ගය අයිනේ වැලි තිරුවේ ගමන් කරමින් සිටි තරුණයා කොළඹ සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටි බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටියදි මරණයට පත්ව ඇති කියයි.

 



අදහස් (2)

රිය අනතුරින් තරුණයා මරුට

Chandana Thursday, 25 April 2024 09:55 AM

සෝචනීයයි ,මරුවා පස්සෙන් එළවන් ඇවිත් රියදුරෙකු වෙසින්.පුතේ ඔබට නිවන් සුව

:       1       27

සෙනෙවිරත්න Thursday, 25 April 2024 10:39 AM

සෑම කෙනෙක්ම හැකිසෑම විටකම පාරෙ දකුණුපසින් ගමන් කිරීම මගින් අබිමුඛව එන මරුවා යන්තරමින් හෝ වැළැක්විිය හැක. බොහෝ දෙනෙක් ෆෝන් එක කනේ ගසා කලු ඇඳුම් හැැදපාරෙ වම්පසින් ගමන් කිරීම මරුවාට අතවැනීමකි.

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site