
(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට සූරිය වැව අඩි 100 මාර්ගයේ වියළි කලාපීය උද්භිත උද්‍යානය අසලදී සිව් දෙනකු ගමන් කොට ඇති යතුරුපැදියක් හා නාවික හමුදා කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ එක් අයකු මියගොස් අනෙක් තිදෙනා තුවාල ලබා හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කළ බව හම්බන්තොට පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු තිස්තුනක් වූ පෙදෙරේරුවකු බවද පොලිසිය සඳහන් කරයි.
මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් හම්බන්තොට මානජ්ජාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd