
( ප්‍රදීප් කුමාර)
යාපනය නුවර ඒ 09 මාර්ගයේ තීරු මුරුකන්ඩිහිදි අද (11) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා ඇති බව මාන්කුලම් පොලිසිය සදහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ විදෙස්ගතව සිට මෙරටට පැමිණ යාපනයේ පිහිටි සිය නිවස බලා යමින් සිටි අයෙකි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වූ වැන් රථයක් ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd