IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රිය අනතුරින් අයෙක් මරුට

(බී.ජී. චතුරංග )

පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා  ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ , අංක 19, පණ්ඩුලගම අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කරඬුගස් මුදලිගේ  චමින්ද ලාල් නැමැති 43 හැවිරිදි අවිවාහක  පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 අනතුරටපත් පෞද්ගලික  බස්රථය සහ යතුරු පැදිය අනුරාධපුර සිට නොච්චියාගම දෙසට එකම දිශාවට ගමන් කරමින් තිබියදී ,  යතුරු පැදිය ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයකට දකුණු දිසාවට  හැරවීමට යාමේදී අපරීක්ෂාකාරී ලෙස ධාවනය කල  බස්රථය තවත්,  බස් රථයක් ඉස්සර කිරීමට ගොස් ඇති බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (2)

රිය අනතුරින් අයෙක් මරුට

ජයනාත් Sunday, 28 April 2024 01:39 PM

මේ පාරෙ අඩියෙන් අඩිය පොලිසිය මානගෙන ඉන්නවා. ඒත් බස් ගැන එක්කෙනෙක්වත් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මෝටර් සයිකල්, කාර් ටිපර් විතරයි අල්ලන්නේ. වැඩිපුර අනතුරු වෙන්නේ බස් පාර පුරා තමන්ගේ වගේ යන නිසා...

:       0       4

Perera Monday, 29 April 2024 06:56 AM

ඕවායේ දුවන බස් රථ බොහෝමයක් පොලිසියේ අයට අයිති ඒවා නිසා තමයි නීතිය ඒවාට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site