(දයා හේමන්ත සිල්වා සහ සුමිත් පොතුපිටිය )
පන්සල් ගොස් එමින් සිටි කාන්තාවක් සහ ඥාති දියණියක්, මොරොන්තුඩුව ගෝනදූව තෙල් පිරවුම්හල ආසන්නයේදී, ස්කැමල් රථයකට යටවී කාන්තාව මියගොස් , ඥාති දියණිය බරපතල තුවාල ලබා ඇතැයි මොරොන්තුඩුව පොලීසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇත්තේ, මොරොන්තුඩුව ,මහ ගෝනදූව ප්‍රදේශයේ පදිංචි ව සිටි , ප්‍රියන්කා කුමුදුනි වනසිංහ නැමැති 60 හැවිරිදි කාන්තාවක් වන අතර, බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ, 16 හැවිරිදි ගෝනදූව ප්‍රදේශයේ පදිංචි , වින්සදී නියදරා වනසිංහ නැමැති තරුණියෙකි.
මියගොස් ඇති කාන්තාවගේ, වැඩිමල් සොහොයුරිය අසනීප වී රෝහල් ගතව සිටින බැවින් , බෝධි පූජාවක් සිදුකර දෙදෙනා බන්ඩාරගම දෙස සිට කළුතර දෙසට පා ගමනින් පැමිනි ඇති අතර , මොරොන්තුඩුව ගෝනදූව තෙල් පිරවුම්හල ආසන්නයේදි, කළුතර දෙසින් පැමිණි ස්කැමල් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි මොරොන්තුඩුව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
156
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරින් 60 හැවිරිදි කත මරුට