(සුජිත් හේවාජුලිගේ)

මුස්ලිම් ජනතාව අද(10) රාමසාන්  උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

නව සඳ ඊයේ(9) දිස්වීමෙන් පසු පල්ලිය  මේ බව දැනුම් දුන්නේය