IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


රූපවාහිනියට බලෙන් කඩා පැන්නාට මර්වින් සිල්වා අත්අඩංගුවට

(සුජිත් හේවාජුලිගේ)

රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන්  කඩාවදින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වූ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මේ සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ 2007 වර්ෂයේදීය.

සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

 
 
 



අදහස් (16)

රූපවාහිනියට බලෙන් කඩා පැන්නාට මර්වින් සිල්වා අත්අඩංගුවට

ravin Thursday, 18 August 2022 12:39 PM

පුසිද්ධියේ ගැවසෙන හා පිස්සුකෙලින පුද්ගලයෙකු ගැන අවුරුඩු 15 ක් තිස්සේ විමර්ශනය කරලා?

:       0       58

Hafeel Thursday, 18 August 2022 01:35 PM

මේකෙන් අපිට වටහාගන්න පුළුවන් කොතරම් දුරට අපි ආපස්සට ගිහින් තියෙන්නේ. රටේ නීතිය ක්‍රියාත්මක කරන සහ හසුරුවන්නේත් දේශපාලන බල අධිකාරිය මගින්... මේ සිද්ධියවෙලා අවුරුදු 15න් පසු මෙයාව අත්අඩංගුවට ගන්නවා නම්, තවත් අවුරුදු 100ක් බලයේ හිටියවුන් පවා... ඔවුන් රට හදන්නේ නම් නැහැ.

:       0       0

senaThursday, 18 August 2022 03:22 PM

කතාව ඇත්ත... මේ මිනිස්සු විකාර කරන්නේ. පුළුවන් නම් හෙල්පින් හම්බන්තොට නඩුව ආපහු අදින්න කියන්නකෝ..!

:       0       0

Prabha Thursday, 18 August 2022 12:43 PM

පරීක්ෂණ පටන් ගත අය මරුණ තැන්වල ලොකු ගසුත් පැලවෙලා අැති. මෙහෙමත් විකාර ලොකෙටම එකයි

:       0       59

siri Thursday, 18 August 2022 12:44 PM

පල් හොරු හොදට ඉන්නව කෝ ඔය අල්ලනව කියුව හොරු මෙ සිල්ලර දේවල් කර කර කල් මරමින් ඉන්න වගෙ හදන්නෙ. රට බංකොලොත් කරල මිලියන 22 චාරට දාපු අය පැත්තකට වෙලා ඔහෙ ඉන්නව සනීපෙට

:       0       45

මැක්ස් Thursday, 18 August 2022 12:57 PM

නීති ගරුක රටවැසියන් කවුරුත් සතුටින් පිනා යන පුවතක්.

:       5       31

Hafeel Thursday, 18 August 2022 01:39 PM

මේතනදී මර්වින් රාජපක්ෂලාව විවේචන කලා මිස රනිල් රාජපක්ෂව විවේචන කලේ නැහැ. ඒ නිසා බොහෝ දුරට මේක රාජපක්ෂලාගේ කොන්තරාත්තුවක් රනිල් රාජපක්ෂ මාර්ගයෙන් ඉටු වෙන්න පුළුවන්.

:       6       30

ගමේ එකාලා Thursday, 18 August 2022 01:40 PM

අවුරුදු 15 කට පස්සෙ දැනුයි මතක් වෙලා තියෙන්නේ , රටම හොරාකාලා ,ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත පවුල් පාලනේ අය ගැන කිසිම වග විබාගයක් නැහැ.

:       3       39

වැඩපරක්කුThursday, 18 August 2022 02:52 PM

ඒකට තව කොපමණ කාලයක් තිබේද මර්වින් අවුරුදු 15 කට පස්සෙ ගත්තා නම් මහ බැංකු ,පවුල් පාලනේ දූෂණ අවම වශයෙන් තවත් අවුරුදු 13 ක් වත් ගත්වේවි.

:       0       0

fairoos Thursday, 18 August 2022 03:03 PM

මේක දාන්න නම් තිබුණේ දෙයියෝ සාක්කි එකට...

:       0       0

Sas Thursday, 18 August 2022 03:50 PM

මුලු ලෝකයටම විහිළු සපයනවා...

:       0       0

සුරලොව ඇල්මන් Thursday, 18 August 2022 03:53 PM

දවස පත්තරේ තිබුනා සුරලොව ඇල්මන්ගේ නරලොව හොල්මන් කියලා කාටුන් එකක්.ඒක කරන්න ඇත්තේ අනාගතයේ ලංකාවෙ මෙහෙම දේවල් වේවි කියලා හිතලා වෙන්න ඇති

:       0       0

sugath Thursday, 18 August 2022 04:14 PM

මෙය බොහෝ විට රූපවාහිනියට කඩා වැදුණු අරගල කරුවන්ට සමාන්තරව කෙරෙන "අත්අඩංගුවට" ගැනීමක් විය හැක.

:       1       1

sindy Thursday, 18 August 2022 08:49 PM

ප්‍රශ්නයක් නැහැ...රුපවාහිනියේ වැඩ කරපු කෙල්ලෝ බාල්දියකට මුත්‍රා කරලා රතු පාට දමලා ලොක්කාව නෑව්වානේ...හු....හු.....

:       0       3

සොරිසේන Friday, 19 August 2022 01:02 AM

අවුරුදු පහළොවක දැඩි පරිශ්‍රමයකින් පසුව මර්වින් සිල්වා සොයාගත් සිරි ලංකා පොලොසියට අපගේ හදපිරි මෙව්වා එක !!!

:       0       1

sharm warn Friday, 19 August 2022 09:01 AM

මම මෙ කල්පනා කලෙ... බැරි වෙලා හරි මෙ මනුස්සය මැරිල හිටිය නම්.. සී අයි ඩී මහත්තුරු ගිහින් වල හාරනවද ??? ඇත්තටම රනිල්ට නම් පිස්සු කියල මුලු රටම දන්නව.. නමුත් සී අයි ඩී මහත්තුරු?? අය්යො සල්ලි..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site