(රන්ජන් කස්තුරි)
මෝටර් රථ අමතර කොටස් සහ රූපලාවන්‍ය උපකරණවලට පනවා තිබෙන ආනයන සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
එම ක්ෂේත්‍රවල නිරතවන්නන්ගේ ඉල්ලීම් සලකා බලා ආනයන සීමා ඉවත් කරන බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
විනිමය අර්බුදය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 23 වැනිදා භාණ්ඩ වර්ග1465ට ආනයන සීමා පැනවූ අතර විටින් විට ඉන් භාණ්ඩ 708ක ආනයන සීමා මේ වන විට ඉවත්කර තිබේ.
කටුනායක ගුවන්තොටුපළේ ශ්‍රී ලාංකා රේගුවට අයත් අංගාවල අද (21) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රජ්‍ය ඇමතිවරයා එම අදහස් පළ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද නෝනලා පරණ වාහනත් රෙපයාර් කරගෙන තොල් පාට කරලා එව්වගෙ නැගලා උජාරුවට යද්දි? බලන්ට ලස්සනේ බැරුවා තියෙයි නේද? තව සමහරුන්ට තොල් පාටකරලා පර සුවඳ විලවුන් ගහගෙන ආරතිකේ ගොඩදාන විදේශ විනිමය හොයන්නත් පුවන්වෙයි මේ ලඟ එන සංචාරක සමයෙදි.