(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) දිනයේද තවත් දුර්වල වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 313.29 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 327.16 ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදන වැඩි නොකර ,රුපියල උඩ යනකම් බලන් ඉන්න එක හරියට .....පු.... මයිල් එනකම් බලන් හිටියා වගේ .මේ බූරු තක්කඩි ..මොට්ටයෝ කිසිම උත්සාහයක් දරන්නේ නැහැ නිෂ්පාදන ක්‍රියාවලි කැපී පෙනෙන විදිහට උඩ දාන්න