(යොහාන් භාසුර)
විසිපස්වැනි ජාතික සිරකරු දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් 933 කට සමාව පිරිනැමීමට රජය තීරණය කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
එහිදී පිරිමි රැදවියන් 926 ක් සහ කාන්තා රැදවියන් 7ක් ජනාධිපති සමාව ලබන බවත් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවත් ඒකනායක මහතා සඳහන් කළේය.
25 වන ජාතික සිරකරු දිනය මේ මස 12 වැනිදාට යෙදී තිබූ බව ද ඒකනායක මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැඳවියන්933 කට ජනපති සමාව
Waleboda Thursday, 14 September 2023 07:26 PM
ඒ කියන්නේ නඩුකාරයින් වැරදි දඬුවම් මිනිස්සුන්ට දීලා තියෙන්නේ. ජනාධිපති හරි
ranji Thursday, 14 September 2023 07:59 PM
නැන්දව මරලා හිරේ ගිය සමන් ඒකනායකගේ මාමත් නිදහස්ලු නේද ?
Bunny Preena Friday, 15 September 2023 10:06 AM
සමාව සාධාරණ විදිහට දීලා තිබුණා නම් හොඳයි. දේශපාලන වුවමනා, එපාකම් සහ ඥාති සංග්‍රහය මත සිදු නොවේ...