(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියකු කොසුමිටකින් පහරදීමෙන් බන්ධනාගාර නියාමකවරයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ එල් වාට්ටුව තුළ රැඳවියන් කෑකෝ ගසන ශබ්දයක් ඇසී ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නියාමකවරයාගේ අවස්ථාවේදී රැඳවියා කොසුමිටෙන් පහරදී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පහර දීමෙන් නියාමකවරයාගේ දකුණු අතට තුවාල සිදුවී ඇති අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ භාර ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමකවරයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
378
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැඳවියාගෙන් බන්ධනාගාර නියාමකට කොසු පහර
ravin Thursday, 08 February 2024 12:59 PM
බන්ධනාගාර රෝහලේ කොර වාට්ටුවක් නැද්ද ?