
(ක්‍රිෂාන් ජිවක ජයරුක්)
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
ඔවුන් මේ වන විට ආරක්ෂිතව අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයට රැගෙන යනු ලබන අතර බාර වී නොමැති රැඳවියන්ට තවමත් කාලය ලබා දී ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
රැඳවියන් 509 දෙනකු මෙලෙස කළහකාරී ලෙස හැසිරුණ අතර එයින් 25 දෙනකු කාන්තා රැදවියන් බවද බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd