IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රනිල්ට වඩා සුදුස්සෙක් ඉන්නවා නම් දෙන්න

(අංජුල මහික වීරරත්න)

මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු පොහොට්ටුවේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

එසේ සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බවද රණතුංග මහතා කීය.

මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතු බවද වත්මන් ජනාධිපතිවරයා ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගනේමුල්ල කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට  සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.



අදහස් (13)

රනිල්ට වඩා සුදුස්සෙක් ඉන්නවා නම් දෙන්න

Hafeel Monday, 05 February 2024 12:41 PM

ගියපාර ඡන්දය දිනන්න මෛත්‍රී සහ ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය කියලා සංදර්ශනයක් පෙන්නලා පිට්ටනිය සකසා දුන් අර නාමල් කුමාර හොඳ නැද්ද?

:       2       35

Kazi Shajahan Monday, 05 February 2024 12:54 PM

ඔන්න අභියෝගයක් පොහොට්ටු කාරයින්ට... කවුද ඉන්නේ... කවුරුත් නැතිනම් වැඩක් නෑ.

:       0       25

Nadadawa withanage sisira kumara Monday, 05 February 2024 12:55 PM

පිම්මක් පනින්නයි හදන්ෙන්

:       0       24

Buddika Monday, 05 February 2024 12:56 PM

රනිල්ට වඩා සුදුස්සෙක් හිටියොත් ඉතින් ඒ ඔබතුමාම තමයි. මොකද ඔය කප්පම් වැඩ ගැනත් ඔබතුමාට මනා පළපුරුද්දක් තියෙන්නේ...

:       4       37

Prabha Monday, 05 February 2024 01:34 PM

නඩු තියෙන මනුස්සයාට හැමදාම සුදුස්සා විදිහට පේන්නේ බලය එන එක තමයි...

:       1       24

Pankumburage Monday, 05 February 2024 02:41 PM

හොරෙක් ජනාධිපති උනොත් තමයි හොරු ආරක්ෂා වෙන්නෙ.

:       2       24

C.K.Lankaputhra Monday, 05 February 2024 03:21 PM

අපට පෙනෙන්නෙ එයාට වැඩිය අපේ අනුර කුමාරයා මේ වෙලාවේ හැටියට් .හොදම හොදයි.

:       8       22

Dharmatileke Monday, 05 February 2024 04:29 PM

පොහොට්ටුව කියන්නේ නුසුදුස්සන්ගේ පක්ෂයක් .ඒකයි සුදුස්සෙක් හොයනවා කියන්නේ .ඉබ්බන්ගෙන් තටු හොයනවා වගේ දෙයක් .රනිල් පොහොට්ටුවෙක් නෙමෙයි බත් ගොට්ටෙක්

:       2       12

Prasanna Monday, 05 February 2024 04:32 PM

කෙහෙළිය ඉන්නේ ,දැන් සම්පූර්ණයෙන්ම සුදුසුකම් ලත්

:       0       11

ගමේ එකාලා Monday, 05 February 2024 07:00 PM

පොහොට්ටුවේ ඉන්නේ වැඩිහරියක් හොර දූෂිතයෝ, මැරයෝ, ජඩයෝ, ස්ත්‍රී දූෂකයෝ, මිනීමරුවෝ, පාතාලකාරයෝ, කුඩුකාරයෝ, හරිහමන් කෙනෙක් නැතුව ඇති. රනිල් ඉන්නවා නම් දූෂිත දේශපාලුවෝ රැකෙන බව දන්නවා.

:       0       0

chandima Monday, 05 February 2024 11:35 PM

මෙයා හිතන්නේ මුළු රටේම දක්ෂයෝ ඉන්නේ පොහොට්ටුවේ විතරයි කියලා.රට පුරා තව දක්ෂයෝ ඉන්නවා .දැන් හොඳටම ඇති රැවටුනා

:       0       0

Chathuri Tuesday, 06 February 2024 06:11 AM

මේ වගේ උන්ගේ කටවලවලට ගල් දෙකක් දෙපැත්තෙන් තියලා. පොඩි එකෙක් ඉදගන්න ඕන. ඒ තරම් අසුචි කටක් තියෙන්නෙ. නාකි මයිනව ඔලුව උඩ තියන් ඉදලා දැන් මහ හොරාව ජනතාව ගේනවා හොද තරුණ නායකයෙක්. අනුර කුමාරව කස්ටියම ජම්පර අදින්න බල න් ඉන්න හීනෙන් බය වෙනවත් ඇති නේද

:       0       0

Kappan Present Tuesday, 06 February 2024 07:48 AM

රනිල්ට වඩා ‘කප්පන්’ ඉල්ලීමට සහ ලබාගැනීමට වරදකරු වූ දේශපාලනඥයකු වුවද සුදුසුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site