(අංජුල මහික වීරරත්න)
ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම ජනවරම රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සඳහා ශ්‍රී ලාංකික ජනතාව මේ වනවිටත් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
දේශපාලන පක්ෂ වලට හසුවූ ජනතාව දැන් එතැනින් ඉවත් වෙමින් සිටින බවත් ඒ නිසාම දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ නිර්මාණය කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරමින් සිටින බවත් අබෙිවර්ධන මහතා කීය.
මේ ගැන රටේ සමස්ථ ජනතාව කල්පනාවෙන් සහ අවබෝධනයෙන් ක්‍රියාකළ යුතු යැයිද අබෙිවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වජිර අබෙිවර්ධන මහතා මේ බව කීවෙි ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
දේශපාලන වශයෙන් දුර්වල, කඩාවැටී සිටින කණ්ඩායම් අලුත් දේශපාලන සටන් පාඨයක් සොයා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින්නේ යැයිද අබෙිවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි අවුරුදු දෙකක් කල් දාන්න කියලා කියන්නේ නේ ද ?
එහෙනම් ඡන්දෙ තියන්නකෝ , එක තාත්තෙක්ට ඉපදිලා තිබ්බොත් ඡන්දෙ තියන්න , අපිත් ඡන්දෙ එනකල් බලන් ඉන්නේ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති .මහා බැංකුවත් හොරාකැවා.දැන් රට පොඩ්ඩක් හරි ගොඩයන්නේ IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
ඇත්තම මටත් ඕකම දැනුනා..හිතුනා....පස්සේ අම්මා වතුර කෝප්පෙකින් ගැහුවම ඇහැ ඇරුනා....වජිරට කවුරුත් දැන්ම වතුර ගහන්න එපා.... තව නිදා ගත්තාවේ..
එහෙනම් ඡන්දෙ තියන්නකෝ , එක තාත්තෙක්ට ඉපදිලා තිබ්බොත් ඡන්දෙ තියන්න , අපිත් ඡන්දෙ එනකල් බලන් ඉන්නේ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති .මහා බැංකුවත් හොරාකැවා.දැන් රට පොඩ්ඩක් හරි ගොඩයන්නේ IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .
යූඑන්පී සභාපති සහ ලේකම් දෙන්නම අමු ගොන්නු. කිව්වොත් කියන්නෙ ඔලමොට්ටල කතාවක්.
මුන් වගෙ මී හරක් ටිකක් ඉන්නවා. උන් වෙන්න ඇති පොරකන්නෙ. දැන් ඉන්න ජනතාව අලුත් පරපුර එකඑකාට වහල් සේවය කරපු කාලේ. කොහෙවත් යන උන්ට ජනතා මුදලින් සුර සැප විදින්න. ඒව සේරම ඉවරයි මේ ඔක්තෝබර්. 18 උදේට ජමපර් මහන්න ලෑස්ති වෙන්න. පොර. කාකා
බලු පොරද ?
මූ මේවා කියන්නේ ගංජා ගහලා වෙන්න බැරිද ?
මේ මනුස්සයා නියමෙට රනිල්ව අන්දනවා
රනිල්ට ඡන්දෙ දෙන්න මිනිස්සු පොරකනවා කියන එක නං පට්ට පල් බොරුවක් . හැබැයි රනිල්ටයි, ගුඑන්පි උන්ටයි , රාජපක්ෂලටයි නෙලන්න මිනිස්සු පොරකනවා.
මේ තමයි නූතන M.S. බයිලා චක්‍රවර්ති කෙනෙක්. ඔක්තෝම්බර් මාසේ තියන්ඩ නියමිත ජනාධිපති චන්දෙට දැන්ම ඉදන්ම චන්ද පෝලින් වලට ගිහින් මිනිස්සු රනිල් මහත්තයට කතිරෙ ගහන්න පොර කනවලු. අනේ මෙහෙම හරකෙක්.
හීන දැකීම කාගේත් අයිතියක්.
රජ ගෙදර කවටයා
අනේ ඔව්. ඉක්මනට චන්දේ තියන්නේ අපිට නින්ද යන්නෙත් නෑ එතුමාට චන්දේ දෙනකන්.
ඉතින් ඒකනෙ දෙයියනේ අපි කියන්නෙ ඡන්දයක් තියන්න කියලා
අපොයි ඔවි ඡන්දේ තියනකල් බලං ඉන්නේ සළකන්න. කිසිම වග විභාගයක් නැතුව රටේ සම්පත් ටික විකුණගෙන කන අතරේ රටේ ජනතාව කන්න බොන්න විදිහක් නැතුව හාමාත් වෙලා ඉන්නේ. ආපහු ඉල්ලපුහම වෙන දේ ඡන්දෙ තිබ්බහම බලා ගත්ත හැකි.
එහෙනම් ඡන්දෙ තියන්නකෝ , එක තාත්තෙක්ට ඉපදිලා තිබ්බොත් ඡන්දෙ තියන්න , අපිත් ඡන්දෙ එනකල් බලන් ඉන්නේ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති .මහා බැංකුවත් හොරාකැවා.දැන් රට පොඩ්ඩක් හරි ගොඩයන්නේ IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .
මහබැංකුව කඩපු පිං ජනාධිපතිව ගෙදර යවන්න තමයි මිනිස්සු පොර කකා ඡන්දේ දෙන්නේ
එහෙම නම්, වහාම මේ ගැන ඔයාගේ මහ ලේකම් වොඩ්කා රංගේට පැහැදිලි කරලා කියල වහාම ඡන්දය තියන්න. ඔයාගේ මහ ලේකම් ඡන්දය තියන්න බයෙන් ඉන්නේ.
කොටි ,එළු , බටහිර එන්ජිඕ කට්ටිය ගැනද දන්නෙ නෑ මේ දොඩන්නෙ . මොනවා වුණත් තෝරගන්න රටට නායකයෙක් නෑ දැන්.
පක්ෂයේ මහ ලේකම් කියන කෙනත් ඡන්දේ අවුරුදු දෙකකට කල් දාන්ඩ කිව්වේ මොකද දන්නේ නැහැ?
රනිල්ට විරුද්ධව ජන්දය දෙන්න මිනිස්සු පොරකනවා
මෙතුමාට විතරයි හරි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන්නේ. සමාජ වෙළඳපොල ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය දෙන හැමෝම මෙතුමාට සහයෝගය දිය යුතුයි. අනික් හැමෝම කතා කරන්නෙ ගැලරිය පිනවන දේවල් විතරයි. ආර්ථිකය විනාශ කිරීමට තීරණය ගත්ත 69 ලක්ෂය ඒගැන හිතන්න ඕන. නැත්නම් ආපහු පෝලිමේ ලැග්ගත්..කන්න නැතිවෙයි. මෙතුමා එක්ක වැඩ කල හැකි පාටලී, හර්ෂ, සුසිල්, වැනි උගත් වැඩ කල හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.
අයිස් ගහපු අය වෙන්නැති
ඉතින් හිතපල්ලකො පිනා ගාව ඉන්න හරක් ගැන. අනිත් එක මෙහෙමනේ. 2010 නම් මිනිස්සු ඇත්තටම පොර කෑව. මහින්දට ඡන්දෙ දෙන්න. මහින්දත් ඒක දැනන් හිටිය. ඒකයි අවුරුදු දෙකක් කලින් ඡන්දෙ තිබ්බෙ.
සමනල් ලෝකයට යන්න කැමති ආර්යාව වෙන්න ඇති
අන්න පොරකද්දී දෙන්නෙක් වැටිලා පෑගිලා මැරිලා
ඔයවගේ ගොන් කතාවලටත් රනිල් රැවටෙනවද? මං හිතුවේ ටිකක් හරි ඉගෙනගත්තු මනුස්සයෙක් කියලා රනිල්. සබාපති කම රැකගන්නද ඕවා කියවන්නේ. පව් දෙය්යනේ. ඉතිං වෙන මොනවා දොඩවන්නද. මොන්ටිසෝරි ළමයෙක් වත් රැවටෙනවද මන්දා.ඔය ගොන් කථාවලට. පාරට බැහැලා ඇහුවොත්කියයි රනිල්ටයි ඔය සෙට් එකටයි මිනිස්සු කොච්චර කැමතිද කියලා.
පොර තමා දැන් මිනිස්සුන්ට කන්ඩ වෙලා තියෙන්නෙ.. තුන් වේල කන්ඩ නැති හින්ද.. තියපල්ලකො චන්දෙ පොරේ බලාගන්ඩ.. චන්දෙන් ගෙදර යවපු හිවල්ලු තවත් ලැජ්ජ නැතුව තප්පුලනවා..
වසර 2 කතාවත් මෙයා ලව්වා කියවගන්න තමා බැලුවේ , ඒත් ජනතාව දන්නවා පිස්සා කියල, ඒකයි අරයා කිව්වේ
යකාගේ හැටියට විමානේ කිව්වාලු, ඒවගේ තමයි නායකයාගේ හැටියට තමයි ගෝලයෝ ටිකත්. මෝඩ කමේ සීමාවක් නැහැ. මට හිතාගන්න බැහැ එ.ජ.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලයේ රැස් වුණාම කොහොමද කියලා...
මහින්ද වටේ හිටපු හොර රැළ මහින්දව ආණ්ඩුව වගේ මේ වජිර ... බොරු කිය කිය රනිල්ව අන්දවනවා.
ප්‍රශ්නයක් නැහැ එහෙම නම් ඡන්ද තියන්න, අපිත් බලාගෙන ඉන්නේ ඡන්දේ දෙන්න... නමුත් රනිල්ට නොවේ.
රනිල් මොනවාද කරලා තිබෙන්නේ? රජයේ සේවකයෝ ප්‍රතිව්‍යුහගත කරාද? අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළාද? සෞඛ්‍යය ප්‍රතිසංස්කරණ කළාද? කොච්චර රජයේ සේවකයෝ රටේ හිටියත් රස්තියාදු නොවී මිනිහෙකුට පාස්පෝර්ට් එකක, හැඳුනුම්පතක්, රියදුරු බලපතක් ගන්න පුළුවන්ද? මහලොකුවට පෝලිම් නැතිකළා කියන්නේ 2020ට කලින් අපි පෝලිම්වල හිටියාද? රනිල් බලයට පත්වුණේ පොහොට්ටු කාරයින්ගේ ඡන්දෙන් නොවේද? දැනටමත් රනිල් ප්‍රමුඛ පොහොට්ටුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙනවා... ඔවුන්ට රටේ සහ ආර්ථික දියුණුවට අවශ්‍ය කැමැති පනතක් සම්මත කරගන්න පුළුවන්... නමුත් ඔවුන් පසුගිය අවුරුදු 2 අවශ්‍ය ප්‍රතිසංස්කරන කිසිවක් කළේ නැහැ.. ඔවුන් විපක්ෂයට තම පිලට එන්න කියන්නේ තමන්ට බලේ තිබුණත් වැඩ බැරි නිසා, මේ සෙට් එකට නැවත ඡන්දෙ දුන්නත් ලැබෙන්නේ මේ ප්‍රතිඵලේම තමයි, යුද්ධය කාලේවත් අපි මෙහෙම දුක්වින්දේ නැහැ.
කට්ටකින් ඇන ගන්න... එතකොට ඇහැරෙයි.
මේ මනුස්සයා මත්ද්‍රව්‍යක් පාවිච්චි කරනවද