(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැති පුටුවේ සිටින අතර තමාටත් පින් පොඩ්ඩක් අනුමෝදනා කළ යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුවට යාමට පාර කැපුනේ තමාගේ ක්‍රියාදාමය නිසා බව තේරුම් ගත යුතු බව කී ෆොන්සේකා මහතා රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට පැය තුනකට පෙර ජනාධිපතිවරයා තමා කැඳවා වහාම අගමැති ධුරය බාර ගන්නැයි පැවසූ බව සඳහන් කළේය.
තමා එහිදී ජනාධිපතිවරයාට කොන්දේසි කිහිපයක් පැන වූ බවත් එම කොන්දේසි ඉටු කිරීමට පසුබිම හැදුනොත් අගමැතිකම බාරගන්නා බව තමා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් කී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය බාර ගන්නැයි ආරාධනා කළේ ඉන් අනතුරුව බව ද කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රනිල්ට අගමැතිකමට පාර කැපුනේ මං නිසා
chandima Tuesday, 07 June 2022 09:42 PM
බලන් උන්නට කුලියත් ඉල්ලයි වගේ?