(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද දුරකතනය පරික්ෂා කළ යුතු බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
"මට හිතෙනවා රනිල් වික්‍රමසිංහගේ ෆෝන් එකත් චෙක් කරන්න ඕන කියලා. එයා රෑට රෑට කෝල් දෙනවද දන්නෙ නෑ" යැයිද ඔහු සඳහන් කළේය.
දැන් සෙවීමට ඇත්තේ තර්ජනයට යොදාගත් දුරකතනය කාගේද කියන එක පමණක් බවද ඔහු සඳහන් කළේය.
මාලිමාවේ නැගිටීම හමුවේ ප්‍රතිගාමී බලවේග කලබලයට පත්ව ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලගෙ ඔය අධි තක්සේරුව නිසා තමයි අන්තෙටම පැරදිල ලයිස්තුවෙන් ආපු මිනිහෙක් ජානාධිපති වුනේ. ඔයත් ඔයා වික්‍රමසිංහ එක්කත් හිටිය මතකයි. ඒ විතරක්ද මහින්ද එක්ක. එයාලාව සැරින් සැරේ බලයට ගෙනාවෙත් ඔය මහත්තයම තමයි. ඇයි දැන් අපිට කියන්නෙ.
ඔබ නිවැරදියි , ඔය යෝදයට නොකල හැකි වැඩක් නෑ
රනිල් කියන්නේ නාකි මදාවියෙක් .බලය අතට අරගෙන ඕකව අල්ලලා බන්ධනාගාර ගතකරන්න
ෆොන් විතරක් නෙමෙයි . රනිල් පොහොට්ටුවො මාඩ්යවෙඩියනුත් මුදලට අරගෙන .. දැන් මිනිස්සු පත්තරවලට රනිල් පොහොට්ටුවො ගැන ලියන දේවල් නෙමෙයි පත්තරවල පලවෙන්නෙ .
ඒක චෙක් කලොත් ඔහෙත් එක්ක තියෙන හොර ඩීල් උනත් එලියට එන්න පුළුවන්...!
මේ කතාව හරියට 83 නේ කඩ කඩල මාරු වුනා වගේ , අහක ඉන්න ජනතාව බඩු ගෙදර ගෙනිහින් නීතියෙන් දඩුවම් වින්ද . ජාත්‍යන්තරෙන් අපේ රට හෑල්ලු වුනා . ඉන්ධන හිග දවස්වල, හෙල්මට් කණ්ඩායම් එව්වා ප්‍රශ්න ඇති කරන්න . උතුරේ යුද්දයක් තියෙද්දී ,බෙදුම් වාදීන්ට උදව් කරන්න දකුණේ යුද්දයක් පටන් ගත්තු දේශප්‍රේමීන් දැන් බබ්බු වෙලා . බුලත් විට කඩයක්වත් දාල පුරුද්දක් තියෙනවද ? මේ වෙලේ බලයට කෑදර වෙලා ,මිනිස්සුන්ගේ බඩගින්නෙන් ගොඩ යන්නන්යි දගලන්නේ . මුදලට කෑදර වෙච්ච සමාජයක් නිර්මාණය වෙලයි තියෙන්නේ . ඒක නොදැන රට හදන්න බැහැ. පුලුවන්නම් හදන්න, ලොකු දෙයක් . හොදට කන්න බොන්න දුන්නේ නැතිනම් පුරුදු කරපු හෙල්මට් පාර කනවා ඉක්මනටම . රටට වෙච්ච දේට , 100 යට 100 ක් දේශපාලුවෝ වගකියන්න ඕන . නියම දේශ ප්රෙමියෙක්නම් , එකතු වෙලා රට හදල , චන්දයකට ගිහින් පෙන්නන්න . නැතිනම් විරුද්දවාදීන් දැන් සැපද කියල අහයි .
වඩ පෙන්න්නන්න..අපිට ඔනෙ.. අනුන්ගෙ වැරඩි නෙමි ඩැන්..මෙක ගොඩ ගන්න විදිහක්...බයිල වැඩක් නහ..ඔයා ප්ලෑන් කරන්න ඔනෙ.. මෙක ගොඩ ගන්න විදිහක් මිසක්..අනුන්ගෙ හොර මගඩි නෙමි.. අපි දන්නව..හැමෝ හොරු තක්කඩි, ජාවරම් කාරයො කියල...ඔය බලන්න මෙක ගොඩ දාන විදිහක
බදු අඩු කරන්න පොරොන්දු උනා. දැන් ඉතින් ගෝට පස්සෙ ගිය උන් ටික මෙයා පස්සෙ යනවා.
මේ අපතයගෙ මුහුන දැක්කත් හැටක් විතර අනින්න හිතෙන්නෙ මට විතරද?
ගැලරි කතා වලින්, සිල්ලර විදිහට ප්‍රශ්න විසදෙන්නේ නැහැ.. අවස්තාවෙන් ප්රයෝජන ගන්න... ඔය විදියට නම් පහසුවෙන් බලය ලබා ගත හැකි වේවි. හැබැයි හැමදාම බොරුව බැහැ...
ඒ වගේ වැඩ කරලා හොඳට පුරැදු නිසානෙ දන්නෙ. මතකනෙ 88/89 ජේවීපී කෙරැවාව.
චෙක් කරන්න රනිල්ගෙ - - -
ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ප්‍රධානීන්ගේ දේසපාලන ප්‍රකාශ ඔවුන්ගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කිරීමේ ක්‍රමවේදය හොදින් අද්යයනය කළහොත් එම ප්‍රකාශ පිළිබද ඉදිරියේදී ජනතව ප්‍රසන කරනු ඇත. මෙතෙක් කිසිවකු ඒ පිළිබද අවබෝද වී නොමැති බවක් පෙනේ.
1989 කාලේ මෙයා කොහොමද බේරුනේ කියලා ගෝනිබිල්ලන්ගෙන් අහන්න ඕනේ.