IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රනිල්ගේ නිවසට ගිනිතැබූ ගුරුවරයෙක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍ර දේශයේ පදිංචි (46)  පුද්ගලයකු බව එම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (4)

රනිල්ගේ නිවසට ගිනිතැබූ ගුරුවරයෙක් මාට්ටු

Lal Monday, 05 February 2024 07:17 PM

කාලකන්නි... ඉරිසියාකාර... අඩු කුලේ ජෙප්පෙක් වෙන්න ඇති...!

:       0       1

Lelwala Tuesday, 06 February 2024 07:56 AM

මරණ දඬුවම විය යුතුයි.

:       0       0

Pradeep Kumara Tuesday, 06 February 2024 10:18 AM

පොදු සහ පෞද්ගලික කවරෙකුගේ හෝ දේපලක් විනාශ කරයි නම් ඔහු අපරාධකරුවෙකි. එවන් අයට නිසි උපරිම දඬුවම් හිමිවිය යුතුමය.

:       0       2

මැක්ස් Tuesday, 06 February 2024 12:17 PM

ගුරු වෘර්තිය වැනි උතුම් රැකියාවකට සුදුසු මිනිහෙක් නොවෙයි මේකා. වහාම රැකියාවෙන් නෙරපා දාන්න. ගුරු සංහතියටම නින්දාවක්. එත් ඉතින්, මහින්ද ජයසිංහ, ස්ටාලින් බොරු ගුරාලත්, උපුල් ශාන්ත සන්නස්ගල වගේ කුණුහබ්බ ගුරලාත් ඉන්නේ ඔය වෘර්තියේම නේ!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site