
(අංජුල මහික වීරරත්න)
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුවක් අද (5) පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී හෙට(6) පැවැත්වෙයි.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල්ගේ ඉල්ලීමට පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවක් අද
Rasika Friday, 05 May 2023 04:40 PM
ලංකාව බ්‍රිතාන්‍යයේ නව යටත්විජිත Commonwealth වහල්භාවයෙන් මිදී පූර්ණ නිදහස ලබන්නේ කවදාද?
Dasa P Friday, 05 May 2023 05:13 PM
අපි කියවන්න ආස හෙඩ්ලයින් ' රන්ල් ගේ ඉල්ලීමට ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 2ක් කපා හැරේ'
VIPULI Friday, 05 May 2023 09:33 PM
What a travesty of justice, an unelected, defeated bankrupt politician appearing for Sri Lanka.
බමුණු Saturday, 06 May 2023 06:59 AM
ෂාහ් අනුර කුමාර සහභාගි උනානම්? එහෙනම් රතු ෂර්ට් එක උඩින් දාගෙන ටින් ටින් කාරයත් සහභාගී කර ගනීවී.